ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය


Mr. Pinsara Rathnayake
Finance (sp) degree university of Colombo , AAT passed Finalist, Reading ACCA
Experience : 6+
Occupation : Executive/ Senior Management

10 - 11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විශය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මුල්‍යකරණය උපාධිය නිම කළ පළපුරුද්ද සහිත ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබයි. මුල සිට සරලව ප්‍රායෝගික අධ්‍යාපනයක් දරුවාට ලබා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. පළමු මාසය සඳහා කිසිඳු අයකීරීමක් නොකරන අතර පළමු මාසය තුළ ගුරුවරයාගේ ඉගැන්වීම් රටාව අධ්‍යයනය කර නැවත සම්බන්ධ වීම පිළිබඳ ස්වාධීන තීරණයක් ලබා ගත හැක. 11 ශ්‍රේණිය සිසුන් සඳහා මගහැරුණු පාඩම් ආවරණය කිරීම හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සඳහා විශේෂ කණ්ඩායම් පංති මෙහෙයවනු ලබයි.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Group Class 
Venue or Location
Negombo 

Reference No : 007631
Last Modified : 2023-11-08 12:43:17 PM
Viewers : 137
Report this Ad

137 Views