LOGIC FOR A/L


Mr. Buddhika Siran
B.A. hon's (philosophy), M.A.(philosophy)
Experience : 10 Years
Occupation : Secondary School Teacher

රජයේ උසස් පෙළ තර්ක ශාස්ත්‍ර ගුරුවරයෙකු ලෙස වසර 10ට ආසන්න කාලයක් පුරා විෂය ඉගැන්වීමේ කටයුතු වල නියැලී සිටින්නෙමි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් සහ පශ්චාත් උපාධියක් ද මා හට ඇති අතරම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සිසුන් සඳහා මනෝ විද්‍යාව සහ දර්ශනය යන විෂයන් සඳහා දේශක වරයෙකු ලෙස ද කටයුතු කරන්නෙමි. මා විසින් ඔබට,  සෑම පාඩමක් සඳහා ම නිබන්ධන ලබා දීම  පසුගිය වසර 20ක විභාග ප්‍රශ්න ලබා දීම හා සාකච්ඡා කිරීම  අනුමාන ප්‍රශ්න ලබා දීම සහ ඒවා සාකච්ඡා කිරීම  මුළු විෂය නිර්දේශය ම ආවරණය කිරීම  කෙටි ක්‍රම ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම ආදී වූ දේ ඔස්සේ උසස් පෙළ විභාගය සඳහා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වන ලෙස ඔබව සූදානම් කරන්නෙමි.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Colombo 1 Horana Gampaha Athurugiriya Battaramulla Colombo 2 Dehiwala 
Habarakada Ethul Kotte Jalthara Homagama Kelaniya Hanwella Kahathuduwa 
Malabe Koswatta Sri Jayawardenapura Kotte Talawatugoda All Cities - Colombo All Island  Panadura 
Bope Wellampitiya Mirihana Watareka Boralesgamuwa 

Reference No : 007708
Last Modified : 2023-12-31 08:01:04 AM
Viewers : 120
Report this Ad

120 Views