Music Classes and Courses


Mr. Millavitiya Arachchillage Vimukthi Sangeeth Sangeeth (Male)
Diploma in Vocal (nadeeka Guruge Music Academy) / LEB Diploma in Sound Engineering (Music Oven)
Experience : 3 years experience as a music teacher in private sector/youtube music tutor since 2015
Occupation : Full Time Tutor
Age : 21 Years old

0710933264 , 0714746680     0710933264
sharptoneofficial98@gmail.com
Vimukthi Sangeeth

🔴Sharp Tone music academy and Recording studio දැන් කරවනැල්ල මධ්‍යම බස් නැවතුම්පොළ උඩුමහලේ විවෘත ව ඇත. 🔴පෙර පාසල් දරුවන් ට හා 1 වසර සිට 5 වසර දක්වා දරුවන් ට සංගීත පන්ති පැවැත්වේ.. 🔴6 7 8 9 10 ශ්‍රේණි හා සා.පෙළ හා උ.පෙළ සිසුන් සඳහා පාසල් විෂය නිර්දේශයට අනුව ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ... 🔴මීට අමතරව වයස් බේදයකින් තොරව ගිටාර් වාදන පාඨමාලාවක් හා (vocal)කටහඬ පුහුණු පාඨමාලාවක් (සිව් මාසික) පැවැත්වේ. 🔴එමෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට පුහුණු වීමට පැමිණෙන්න... 🔵Enrollments now on.... සංගීතය ට ඇලුම් කරන ඔබට මේ ලැබී ඇති මහඟු අවස්ථාව මග නොහැර අදම ලියාපදිංචි වන්න.. Only for music lovers...🎶🎵🎼🎸🎻🎺🥁🎹🎧🎤🎙️🏆 🔴සංගීත භාණ්ඩ පහසු මිලට ලබා ගත හැක 🔵වැඩි විස්තර සඳහා විමසන්න 071 0933264🔵

Subjects or Courses
Classes are conducted in following languages
Sinhala Medium English Medium 
Category
Grade 1 to 5 (Local) Grade 6 to 9 (Local) Ordinary Level (Local) Advanced Level (Local) 
Professional 
Offered Classes
Private (Individual) Class Group Class Hall Class Online Classes via Internet 
Venue or Location
Ruwanwella Sharp Tone Music Academy And Recording Studio - Karawanella

Reference No : 003966
Last Modified : 2020-02-20 03:24:06 PM
Viewers : 56
Report this Ad

56 Views