ගුරුවරුන් නිතර අසන ප්‍රශ්ණ
උපකාරක පන්ති දැන්වීමක් පල කිරීම සඳහා වෙබ් අඩවියේ දකුණු පස ඉහල ඇති "Tutor/Institution Registration" Button එක Click කර හෝ [මෙතැනින්] පිවිස Mytutor.lk හි ගිණුමක් විවෘත කරන්න. ඉන්පසු ඔබේ ගිණුමට Log වී ඔබේ උපකාරක පන්ති දැන්වීම නිර්මාණය කරන්න.
ඔබට පවත්වාගෙන යා හැක්කේ එක් උපකාරක පන්ති දැන්වීමක් පමණක් පමණි. අවශ්‍ය විට නව දැන්වීමක් පලකළ හැකි අතර, එහිදී ඔබගේ පැරණි දැන්වීම් අක්‍රීය කරනු ලැබේ.
නිර්මාණය කල හෝ යාවත්කාලීන කරන ලද දැන්වීම් අප විසින් පරීක්ෂා කොට අනුමත කිරීම සිදු කරයි. තවද අදාල ග්‍රාහක මුදල (Subscription Fee) ගෙවා අවසන් වන තෙක් ඔබේ දැන්වීම දර්ශනය නොවේ. උපරිම පැය 24 කාලසීමාවක් ඇතුලත ඔබේ දැන්වීම අනුමත වීම සිදු වනු ඇත.
- • වර්ෂික ග්‍රාහක මුදල (Subscription Fee) නොගෙවීම.
- • උපකාරක පන්ති දැන්වීමක් තිබියදී නැවත දැන්වීමක් නිර්මාණය කිරීම.
ඔබේ පන්ති දැන්වීම අක්‍රීය කිරීමට ඔබේ Mytutor.lk ගිණුමට Log වී Edit Ad හි පහල ඇති Deactivate Button එක click කරන්න.
Mytutor.lk Verification යනු අප වෙබ් අඩවියේ ලියාපදිංචි වී දැන්වීම් පල කරන ලද ගුරුවර ගුරුවරියන්ගේ අනන්‍යතාවය, සුදුසුකම් සහ අත්දැකීම් සත්‍යාපනය (Verify) කිරීමේ ක්‍රියාවලියයි. සත්‍යාපනය කරන ලද දැන්වීම වෙබ් අඩවියේ Verified Tuition Class ලෙස වෙනමම ලැයිස්තු ගත කර ඇති අතර උපකාරක පන්ති දැන්වීමේ ගුරුවරයාගේ නමට ඉදිරියෙන් Verified Tutor ලෙස නිල්පැහැති ලාංජනයක් සටහන් කර ඇත.
උපකාරක පන්ති දැන්වීම Verify කිරීම අනිවාර්ය නොවන මුත් verify කිරීම ඔබගේ Tuition දැන්වීමට අමතර වටිනාකමක් එක් කරනු ඇත.
ඔබ නිර්මාණය කරනු ලබන උපකාරක පන්ති දැන්වීමට වාර්ෂිකව රු. 1000/- ග්‍රාහක මුදලක් (Subscription Fee) ගෙවිය යුතුය. නිර්මාණය කල දැන්වීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරයි නම් මුදල් ගෙවා ප්‍රවර්ධන පැකේජයක් ලබා ගත හැක.
දැන්වීම මුදල් ගෙවා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම ගණනාවක් පවතී. පහත දක්වා ඇත්තේ එම ප්‍රවර්ධන පැකේජයන් වේ.
- Bronze
- Silver
- Gold
Bronze පැකේජයට අයත් වන්නේ e-Wall බැනරයයි.
Silver පැකේජය යනු e-Wall බැනරය සහ TopAd යන ප්‍රවර්ධන ක්‍රම දෙකම හිමිවන පැකේජයයි.
Gold පැකේජය යනු e-Wall බැනරය, TopAd සහ SlideUp බැනරය යන අංග තුනම හිමිවන පැකේජයයි.



ඔබේ Mytutor ගිණුමට ලොග් වීමෙන් පසු දර්ශනය වන Dashboard එකෙහි Promote Ad අංශයට පිවිස ඔබට අවශ්‍ය පැකේජයට ඉල්ලුම් කල හැක.
පැකේජය ඉල්ලුම් කිරීමෙන් පසු ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට Mytutor.lk වෙතින් Invoice එකක් එවනු ලැබේ. එම Invoice එක හරහා ඔබට අපගේ සම්පත් බැංකු ජංගම ගිණුමට මුදල් බැර කල හැකි අතර ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් පත් වලින්, eZCach, mCash වැනි පහත සඳහන් ඕනෑම ආකාරයකින් Online ගෙවීම් සිදු කල හැක.


මිලදී ගන්නා සියලුම පැකේජ වලට අදාළ Artwork අප විසින් නොමිලේ සිදු කරනු ලබයි.
පැකේජය ක්‍රියාත්මක කිරීමෙන් පසු අප විසින් ඔබගේ email ලිපිනයට ඒ බව දැනුම්දෙනු ලැබේ.