ලඝුගණක - එක් දින පාඨමාළාව


Mr. Zamir Farzandh
Undergraduate in the field of Engineering
Experience : 4 + years o
Occupation : Engineering

තමන්ගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වන සාමාන්‍ය පෙල කඩඉම් විභාගයට, මුහුණ දීමට බලාපොරොත්තු වී සිටින මාගේ පුංචි නංගි මල්ලිලාට සාමාන්‍ය පෙල විෂය ධාරාවේ ඇති පරිච්ඡේද වලින් එකක් වන දර්ශක හා ලඝුගණකය නැමති පාඩම පිලිබදව මනා අවබෝදයක් ලබා දීම මෙම එක් දින සැසියේ මූලික අරමුණ වේ. ඇත්තටම ලඝුගණකය යනු කුමක්ද? එය ඉගෙන ගැනීමෙහි ඇති වටිනාකම කුමක්ද? ලඝුගණක සහ දර්ශක අතර සම්බන්ධය කුමක්ද? අපේ එදිනෙදා ජීවිතයේ ඇති වන ප්‍රායෝගික ගණිතමය ගැටලු විසදීම සදහා දර්ශක හා ලඝුගණක කෙසේ උදව් වේවිද? මෙවැනි ප්‍රශ්ණ වලට පිළිතුරු දැනගැනීමට ඔබටත් වුවමනා නම් දුරකථන අංක - 0770471854 හරහා අපත් සමග සම්බ්න්ධ වන්න. පාඨමාලවේ සම්පූර්ණ ගාස්තුව රුපියල් 2500/= වන අතර, සැසිය තහවුරු කිරීමට රුපියල් 1000/= ක මුදලක් අය කෙරේ. සැසිය අවසන් වීමෙන් පසු ඉතිරි 1500/= ගෙවිය හැක. මෙම එක්දින සැසිය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පළමු වර වාඩි වී දෙවන වර වාඩිවීමට බලාපොරොත්තුවන සිසු සිසුවියන් මූලිකව ඉලක්ක කෙරේ. *** සමූහ පංති සදහා විශේෂ වට්ටම්, සැසියකට සිසුන් උපරිම පස් දෙනෙකු පමණී.. ***

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location

Reference No : 003001
Last Modified : 2019-03-18 03:13:54 PM
Viewers : 739
Report this Ad

739 Views