A/L Chemistry


Mr. Supun Dharmasiri
Bachelor of science (Hons)
Experience : 6 years experience
Occupation : University/ College Teacher

මම ඉතා කී කීර්තිමත් විශ්ව විද්‍යාලයක BSc (Hons) හා රසායන විද්‍යාව පිළිබඳව විශේෂ උපාධිධාරියෙක්මි. වසර හයක පළපුරුද්ද සහිත ය. වගකීම් සහිතව වේ. පවතින තත්ත්වය යටතේ online tution පවත්වමි.සාධාරණ අයකිරීම්.සිංහල මාධ්‍යයෙන්. මගේ සේවාවන්- - නව හා පැරැණි නිර්දේශයේ ඕනෑම සිද්ධාන්තයක් ආවරණය - - විභාගය ඉලක්ක කර අනුමාන ප්‍රශ්න විවරණය - - සියලුම විෂය කොටස් ප්‍රශ්න පත්‍ර මගින් ආවරණය - පුනරීක්ෂණ.- Spot tests මගින් - පසුගිය විභාග ප්‍රශ්න විවරණ මගින් පැහැදිලි කිරීම - online ටියුෂන්- zoom / whats up/ skype/ viber මගින්.- - සවිස්තරාත්මක note එකක්, video series එකක් හා Questions book එකක් සෑම පාඩමකටම - -flexible teaching hours. - online තාක්ෂණය මගින් group class පැවැත්වීමේ හැකියාව . home visits කුරුණෑගල හා ගාල්ල දිස්ත්‍රික්කයේ පමණි

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Kurunegala Divulapitiya 

Reference No : 003606
Last Modified : 2019-11-13 03:12:52 PM
Viewers : 898
Report this Ad

898 Views