Maths 9-11( O/L ) තනි/කණ්ඩායම් පංති - සාමාන්‍ය පෙළ ගණිතය


Mr. MAHESH MADHUSHAN
B.Sc (Rajarata) , M.Sc (Peradeniya)
Experience : 2 years
Occupation : University/ College Teacher

✍ ගණිතය 9,10,11 වසර (සාමාන්‍ය පෙළ) සිසුන් සදහා, තනි හා කණ්ඩායම් පංති ✍ රජයේ විශ්වවිද්‍යාලයක සහය කථිකාචාර්ය වරයෙක් ලෙස සේවය කරන උපාධි හා පශ්චාත් උපාධිදාරී ගුරුවරයෙකු විසින් උගන්වනු ලැබේ.. ✍ ඔබේ නිවසට පැමිණද ඉගැන්වීම සිදු කරනු ලැබේ. ✍ කුමන මට්ටමක සිටින සිසුවෙක් වුවද ඉහල ප්‍රතිපලයක් කරා ගෙන යාම. ✍ කෙටි පරීක්ෂණ පැවැත්වීම මගින් සිසුන්ගේ ප්‍රගතිය මැන බලමින් හා අඩු පාඩු සකස් කරමින් මග පෙන්වීම. ✍ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර විවරණය කිරීම. ✍ ඉගැන්වීමේ උපක්‍රම භාවිතය,කෙටි ක්‍රම කියා දීම මගින් විෂයය කෙරෙහි ඇල්මක් ඇති වී, ගණිතය සරල,පහසු විෂයයක් වනවා නොවනුමානයි. ✍ මහනුවර, පේරාදෙණිය, ගම්පොල, කඩුගන්නාව ,දිගන, ගුරුදෙනිය, අම්පිටිය, කටුගස්තොට, කෑගල්ල සහ ඉන් අවට නගර වල සිසුන් සදහාද පන්ති පැවැත්වේ. ✍ Maths - Individual and group classes for grade 9,10,11 ( O.L ) students ✍ Home visiting ✍ Conducted by a postgraduate teacher who working as an assistant lecturer in a government university. ✍ Paper discussions ,Frequent tests ✍ Results guaranteed

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Kandy Ratnapura Akurana Ampitiya Digana Gampola Gurudeniya 
Kundasale Aladeniya Eheliyagoda Kuruwita Mawanella Kegalle 

Reference No : 003797
Last Modified : 2020-01-07 03:25:24 PM
Viewers : 794
Report this Ad

794 Views