A/L ICT 2020 කුඩා කණ්ඩායම් පන්ති - කෑගල්ලේදී


Mr. ශාක්‍ය මැණික්කඩවර මැණික්කඩවර
NDES - Electronics & Telecommunication , NDICT
Experience : 6 years exp
Occupation : Engineering

AL / ICT විෂය අමාරුද ? කරගන්න බැරි වේවිද ? • ඇත්තෙන්ම නැහැ . • වෙනත් රටවල් වල නම් බහුතරයක් සිසුන්ට කුඩා වයසේදී සිටම ICT විෂය තුල ප්‍රයෝගික ක්‍රියාකාරකම් , web සයිට් නිර්මාණය , programming , designing ආදී දේවල් කිරීමේ හැකියාව තියනවා . එහෙනම් ඇයි අපිට ICT අමාරුයි කියන්නේ ? • සම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුල ඔබ ICT ඉගෙන ගන්න ගියොත් ඇත්තටම ICT අමාරු විෂයක් වේවි. • ප්‍රයෝගික තලයට වඩාත් නැඹුරුවක් දක්වන ICT විෂය ඉගෙන ගත යුත්තේ සහ ඉගැන්විය යුත්තේ එයටම ආවේනික ක්‍රම වලට සහ විශේෂිත වූ පිළිවෙලකටයි . • මෙතෙක් කල් ඉගෙන ගත අනෙකුත් විෂයයන් හා සමානව ICT විෂය ඉගෙන ගැනීමට , පාඩම් කිරීමට සහ විෂය කරුණු මතක තබා ගැනීමට උත්සහ කරන සෑම විටකම එය දිනෙන් දින නීරස , අසාර්ථක, අසමත් , විශයකක් බවට පත් වනු අත. අපි කව්ද ? මොනවද කරන්නේ ? • අපි දීර්ග කාලයක් මුළුල්ලේ විෂය පිළිබඳව සියුම්ව අධ්‍යනය කරලා , • සිසුන්ට විෂය අමාරු ලෙස පෙනනන ICT විෂයේ වැරදි ඉගැන්වීමේ ක්‍රම පසෙකලා , • එක් එක් පාඩමෙන් පාඩමට විශේෂිත වූ ක්‍රම භාවිතයෙන් ICT සිසුන්ගේ ප්‍රියතම විෂය බවට පත් කරා .

Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Group Class 
Venue or Location
Kegalle 

Reference No : 002148
Last Modified : 2018-05-05 04:16:27 PM
Viewers : 2277
Report this Ad

2277 Views