O/L Mathematics Home visit/Online-Individual or Group classes
සා/පෙ - ගණිතය සඳහා තනි පුද්ගල, කණ්ඩායම් සහ මාර්ගගත පන්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විසින් පවත්වනු ලැබේ. සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය. පන්ති වර්ග කිහිපයක් තිබේ. සම්පූර්ණ විෂය නිර්දේශ පන්ති, පුණරීක්ෂණ පන්ති - කෙටි කාලයක් තුළ අදාළ පාඩම් ආවරණය කර විභාග ප්‍රශ්න සඳහා සූදානම් කරවීම. ප්‍රශ්න පත්‍ර පන්ති - විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර විභාගය සඳහා පුහුණු කරවීම. එක් දින පන්ති - දවසේ එක් පාඩම් ආවරණය සහ පාඩමෙන් විභාග ප්‍රශ්න සඳහා සූදානම් කරවීම. The individual, group, and online classes for O/L Mathematics are conducted by a university student. Full syllabus coverage. There are several types of classes. Complete Curriculum Classes, Revision Classes - Cover relevant lessons in a short period of time and prepare for exam questions.
Sinhala Medium English Medium
Ordinary Level (Local)
Kirindiwela Gampaha Homagama Battaramulla Delgoda Weliveriya Kelaniya
Kiribathgoda Dekatana Malwana