Economics / Business studies මගහැරිල ද?


Mr. Priyantha Wijesinghe
B.cs(B.ad)sp.university of j'pura.ICA. රජයෙ ගුරුවරයෙකි ගුරු
Experience : වර්ෂ 15 කට අධික කාලයක් ඉගැන්වීම..
Occupation : University/ College Teacher

* වසර15 ට අධික පලපුරුදු ,ගුරුවරෙයෙකි *උසස් පෙල පිලිතුරු පත් පරීක්ශකයෙක් වීම *වැඩිම නිබන්ධන ,වැඩිම ආදර්ශ ප්‍රශ්න පත්‍ර *විභාග පවත්වා ලකුණු ලබා දීම. *සෑම පාඩමකදීම පසුගිය විභාග ප්‍රශ්න හා ආදර්ශ ප්‍රශ්න කිරීම. . *අවශ්‍යනම් කෙටිකාලයක් තුල විභාගයට සුදානම් කිරීම. * මතක තබා ගැනීමේ මනෝවිද්‍යාත්මක ක්‍රම. *විභාග ප්‍රශ්න වලට සාර්ථක පිලිතුරු ලියන ක්‍රමය කියාදීම *අනිවාර්යයෙනම A සමාර්තයක් වෙනුවෙන් ඉගැන්වීම.සහ මේ වන විට ඉගෙන ගත් සියලු සිසුන් A සහ B සමාර්ත ගැනීම

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Athurugiriya 

Reference No : 012915
Last Modified : 2025-10-06 03:20:59 PM
Viewers : 31
Report this Ad

31 Views