ව්‍යාපාර සහ ගිණුම්කරණ අධ්‍යනය 10-11 ශ්‍රේණි


Mr. Kasun Samarasinghe
Master of Business Administration (MBA) SLIIT, CBA (CA Sri Lanka) MAAT
Experience : Asst Director -Finance of Ministry of Cultural Affairs, Asst Manager-Fin SLIM Asst Manager Fin SLIIT
Occupation : Executive/ Senior Management

ව්‍යාපාර සහ ගිණුම්කරණ අධ්‍යනය 10-11 ශ්‍රේණි සදහා A සාමාර්ථ විශාල ප්‍රමාණයක් බිහිකළ වසර ගණනාවක අත්දැකීම් ඇති ගුරුවරයෙකි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වසර 15 ක මුල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මුල්‍ය කළමනාකරුවෙකි. (සංස්කෘතික අමාත්‍යංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂ -මුල්‍ය) සියලුම පාඩම් න්‍යාය, පුනරීක්ශණ, ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්ණ පන්තිය තුලදී සාකච්චා කෙරේ.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Online Classes via Internet 
Venue or Location

Reference No : 012923
Last Modified : 2025-10-18 02:35:08 AM
Viewers : 13
Report this Ad

13 Views