GCE O/L Mathematics / Grade 6-11
BSc in physical science (mathematics, statistics, computer science)
Experience : 5 years
Occupation : Computer Related
GCE O/L Mathematics Grade 6 to 11 අසමත් වන ගණිතය සමත් කරවන කට පාඩම් කරපු ගණිතය වෙනුවට *Logical Maths* හරිම පාරෙන් *A* එකකට Group / Individual calss 11 / 10 ශ්‍රේණි සදහා විභාග කේන්ද්‍ර කරගත් *speed revision* වැඩසටහනක් + සිද්ධාන්ත +පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටලු 9 / 8 / 7 / 6 ශ්‍රේණි සදහා සියලුම සිද්ධාන්ත + විභාග ප්‍රශ්න පත්‍ර ගැටලු *විශ්වාසනීය වැඩ පිළිවෙලක් සමගින් අද්වීතිය ප්‍රතිඵලයක හිමිකරුවකු වන්න ඉක්මනින් අප හා එකතු වන්න* [කොළඹ අවට...] විමසීම් 076 0809818 / 071 4927997 ගණිතය 6 වසර සිට 11 වසර දක්වා. නිවසට පැමිණ හෝ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්විම. කණ්ඩායම් පන්ති අවශ්‍ය පරිදි සකසා ගත හැක දුර්වල සිසුන් සදහා සුවිශේෂී ක්‍රම ඔස්සේ ඉගැන්විම. විෂය නිර්දේශය මුල සිට සරලව. ප්‍රශ්න පත්‍ර සාකච්චාව
Sinhala Medium
Grade 6 to 9 (Local) Ordinary Level (Local)
Rajagiriya Nawala


