10/11 ශ්‍රේණි O/L Mathematics නිවසට පැමිණ ඉගැන්වීම – රාජගිරිය අවට


Mr. Supun Weerakkody
NDT(Mech), University of Moratuwa.
Experience : 8 Years
Occupation : Engineering

10 හා 11 ශ්‍රේණි (O/L) ගණිතය ඉගැන්වීම සඳහා කැපවූ ටියුෂන් ගුරුවරයෙකි. උසස් පෙළ සඳහා Combined Mathematics අධ්‍යයනය කර ඇති බැවින් ගණිත සංකල්ප සරලව පැහැදිලි කිරීමට හැකියාව ඇත. මීට පෙර පාසලක ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස ගණිතය ඉගැන්වූ අත්දැකීම මට ඇත. Past papers, model questions සහ exam techniques භාවිතා කරමින් සිසුන්ගේ ලකුණු මට්ටම වැඩි කර ගැනීමට විශේෂ අවධානය යොමු කරමි. Individual හෝ කුඩා කණ්ඩායම් (සිසුන් 10 දක්වා) සඳහා පන්ති පැවැත්විය හැක. Rajagiriya, Battaramulla, Nugegoda, Kotte සහ අවට ප්‍රදේශ සඳහා නිවසට පැමිණ ඉගැන්වීම සිදු කරමි. විස්තර සඳහා අදම සම්බන්ධ වන්න. 071-1554382

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Rajagiriya Nugegoda Battaramulla Kolonnawa Kottawa Kotikawatta 

Reference No : 013059
Last Modified : 2026-04-12 05:57:33 AM
Viewers : 20
Report this Ad

20 Views