A/L Economics Classes ( ආර්ථක විද්‍යාව ) - Sinhala & English Medium ( Theory/Revision))
BBA.MKT(Sp) - University of Colombo
Experience : 10 years
Occupation : Full Time Tutor
උසස් පෙළ ආර්ථික විද්‍යාව (Economics) – විශිෂ්ට ප්‍රතිඵල සඳහා නිවැරදි මඟපෙන්වීම උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය සරලව, තේරුම් ගත හැකි ආකාරයෙන් ඉගැන්වීම. සිද්ධාන්ත සම්පූර්ණයෙන් ආවරණය කිරීම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු පුහුණුව දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය නිතිපතා ඇගයීම් හා ප්‍රගති පරීක්ෂණ 2027 A/L 2028 A/L THEORY & Revision Classes Online Classes Individual Classes Small Group Classes වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අමතන්න. ආර්ථික විද්‍යාව නිවැරදිව ඉගෙන ගෙන විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගැනීමට අදම එක්වන්න
Sinhala Medium English Medium
Advanced Level (Local)


