Accounting Economics Sinhala and English medium
BBAsp,mgt Colombo ,CBA CA,Government Accountant ,SLAcs.
Experience : 12 years private teaching Experience
Occupation : Government/ Military
ආදරණීය දෙමාපියනි ...!!! ආදරනීය දුවේ පුතේ...!!! Accounting අමාරුද ?,පාඩම් මගහැරිලද? තවමත් හරියට ප්‍රශ්න වලට පිලිතුරු ලිවිය නොහැකිද?,එකම විකල්පය එන්න..!!! අපි මහන්සි වී හොඳින් වැඩ කරමු. සියලුම පාඩම් සරලව හා කෙටික්‍රම හරහා වඩත් පලදායී ව උගන්වනු ලැබේ.වසර 12ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.ඉතා සරලව හා පහසුවෙන් මානසික ආතතියකින් තොරව නිසැක "A" සාමාර්ථයකට දරුවන්ව විශ්වසයෙන් යුතුව ඔබේ දරුවා සූදානම් කරනු ලැබේ.
Sinhala Medium English Medium
Advanced Level (Local)


