CHEMISTRY 2027 / 2028
BSc Engineering (University of Peradeniya)
Experience : 3 years
Occupation : Full Time Tutor
රසායන විද්‍යාව උසස් පෙළ 2027 # මඟහැරුනු පාඩම් ආවරණය # පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම # Smart Paper Class හරහා ප්‍රශ්න පත්‍ර කරවීම # පාඩම් සඳහා මුද්‍රිත නිබන්ධන # කර්මාන්ත රසායනය, විද්‍යුත් රසායනය, රසායනික සමතුලිතතාව වැනි අවසානයේ ඇති වැදගත් පාඩම් කල්වේලා ඇතුව ආවරණය කිරීම.
Sinhala Medium
Advanced Level (Local)


