Online Spoken English Classes for Beginners
පලමු දින නොමිලේ සම්බන්ධ වන්න. ඉගැන්වීමේ රටාව පිලිබද ඔබ සතුටු නම් පමනක් දෙවන දින සිට මුදල් ගෙවා ඇතුලත් වන්න. වියාකරන පාඩම් ඉතා හොදින් මතක තබා ගැනීමට හැකි වන පරිදිත්, විනෝදයෙන් ඉගෙනීමට හැකිවන පරිදිත් Oxford , Cambridge Video පාඩම් අනුසාරයෙන් ඉගැන්වීම කරනු ලැබේ. ලිවීමේ, කියවීමේ , කතා කිරීමේ හා සවන් දීමේ හැකියාව වර්ධනය සදහා පන්තිය තුලදී ක්‍රියාකාරකම් සිදුකරනු ලැබේ.
English Medium
Languages