AL CHEMISTRY individual classes - Home visit (Colombo/Gampaha)
කොලඹ ආනන්ද විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය. // උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක // Home Visit - කොළඹ,ගම්පහ ප්‍රදේශ වලට ලබා ගත හැක // Online individual - දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිසු සිසුවියන් සදහා. // • වසර දහයක රසායන විද්‍යාව ඉගැන්වීමේ පලපුරුද්ද. • පෙර වසරවල ඉන්ජිනේරු පීඨය වෛද්‍ය පීඨය ඇතුලුව විශ්වවිද්‍යාල වරම් හිමි කරගත් බහුතර ශිෂ්‍ය පිරිසක් බිහි කිරීම. • තනි පුද්ගල පන්ති සදහා සහභාගී වූ සියල්ලම A,B සාමාර්ථයන් ලබා ගැනීම. • කොලඹ ගම්පහ දිස්ත්‍රික් ඉහල ප්‍රතිපල ලාබීන් අපගේ Individual දරු දැරියන් වීම. • වර්තමාන උසස්පෙළ විභාග රටාව සදහා ගැලපෙන වැඩපිළිවෙළක් සහිත වීම. • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය උපාදිධාරී ගුරුවරයෙක් වීම.( රසායනය විද්‍යාව විෂයක් ලෙස හැදරා ඇත ) • සියලූම ඔන්ලයින් පන්ති සදහා නැවත නැරඹිය හැකි ලෙස රෙකෝඩින් ලබා දේ.
Sinhala Medium
Advanced Level (Local)
Kottawa Piliyandala Sri Jayawardenapura Kotte Maharagama Kahathuduwa Kelaniya All Cities - Colombo
Ekala Ja-Ela Ganemulla Kadawatha Minuwangoda Kiribathgoda Yakkala


