AL Chemistry INDIVIDUAL Class ( RS 800/= 1 Hour ) අඩුම ගාස්තු - කොළඹ දිස්ත්‍රික් individual පන්ති සන්නාමය Online/Home Visit - Colombo,Gampaha


Mr. Niroshan Darshana
(B.Sc Chemistry)University Of Sri Jayewardenepura
Experience : 08 years
Occupation : Full Time Tutor

Home Visit - කොළඹ,ගම්පහ ප්‍රදේශ වලට ලබා ගත හැක Online individual - දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිසු සිසුවියන් සදහා.. •වසර අටක රසායන විද්‍යාව ඉගැන්වීමේ පලපුරුද්ද. •පෙර වසරවල ඉන්ජිනේරු පීඨය වෛද්‍ය පීඨය ඇතුලුව විශ්වවිද්‍යාල වරම් හිමි කරගත් බහුතර ශිෂ්‍ය පිරිසක් බිහි කිරීම •තනි පුද්ගල පන්ති සදහා සහභාගී වූ සියල්ලම A,B සාමාර්ථයන් ලබා ගැනීම කොලඹ ගම්පහ දිස්ත්‍රික් ඉහල ප්‍රතිපල ලාබීන් අපගේ Individual දරු දැරියන් වීම. •වර්තමාන උසස්පෙළ විභාග රටාව සදහා ගැලපෙන වැඩපිළිවෙළක් සහිත වීම. •ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය උපාදිධාරී ගුරුවරයෙක් වීම.( රසායනය විද්‍යාව විෂයක් ලෙස හැදරා ඇත ) •සියලූම ඔන්ලයින් පන්ති සදහා නැවත නැරඹිය හැකි ලෙස රෙකෝඩින් ලබා දේ.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Nugegoda Gampaha All Island  Athurugiriya Battaramulla Homagama Talawatugoda 
Kottawa Piliyandala Sri Jayawardenapura Kotte Maharagama Kahathuduwa Kelaniya All Cities - Colombo 
Ekala Ja-Ela Ganemulla Kadawatha Minuwangoda Kiribathgoda Yakkala 

Reference No : 006902
Last Modified : 2022-11-19 09:25:41 AM
Viewers : 813
Report this Ad

813 Views