English for grade 06 to O/L & Basic English for beginners

Higher National Dip. in English
Experience : 2 years
Occupation : University/ College Student
ඉංග්‍රීසි විෂයට ප්‍රමාණවත් ලකුණු නොමැතිව තැවෙන ඔබට සම්බන්ධ විය හැකි විශ්වාසනීය ඉංග්‍රීසි පන්තිය!!! ඉංග්‍රීසි ව්‍යාකරණ හා විෂය සම්බන්ධ අනෙකුත් සියලු ගැටලු, පූර්ණ අවබෝධය ලබන තෙක් පහදා දෙමින් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට මග පෙන්වන බව නිසැකය. 06 ශේණියේ සිට 11 ශේණිය දක්වා ඕනෑම පළාතක සිසුවෙකුට online ක්‍රමයට පන්ති සදහා සම්බන්ධ විය හැක. | මූලික මට්ටමේ සිට ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමට අවශ්‍ය ඔබට, ඉංග්‍රීසි ලිවීම හා හැසිරවීම නිවැරදිව, ක්‍රමානුකූලව උගන්වනු ලැබේ. රැකියා කරන, නොකරන ඕනෑම වයසක අයෙකුට online ක්‍රමයට සම්බන්ධ විය හැක. For the students from grade 06 to 11, individual or group classes are conducted, clarifying all problematic areas of the subject. And, if you are an adult, you also can join individual classes to acquire basic English step by step
Sinhala Medium English Medium
Grade 6 to 9 (Local) Ordinary Level (Local) e-Learning and Distance Learning