A/L Chemistry (Home visit/physical/online classes for individuals & groups) in Sinhala medium


Mr. Thilina Hemachandra
MSc in Analytical Chemistry-UoK, BSc inChemistry - UoK
Experience : More than 08 years
Occupation : Full Time Tutor

✅උසස් පෙළ රසායන විද්‍යාව විෂය සදහා තනි හෝ කණ්ඩායම් පන්ති ලෙස නිවසට පැමිණ පන්ති පවත්වනු ලැබේ ✅වසර 08කට වැඩි ඉගැන්වීම් පළපුරුද්ද තුළින්, රසායන විද්‍යාව අසීරු විෂයක් යැයි සිසුන් අතර තිබූ මතය දුරලමින් නිවැරදි සිද්ධාන්ථ සරළ ක්‍රමවේද ඔස්සේ දරුවාගේ මොළයට කාවැද්දීම තුළින් ප්‍රශ්න පත්‍රයට ඉතා සාර්ථක ලෙස මුහුණ දීමට ඔබට නිසැකවම මග පෙන්වන පෙන්වනු ඇත ✅ඉලක්කගත අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරමින් ඔබව විභාගයට මැනවින් සූදානම් කිරීම අපගේ එකම අරමුණයි. පසුගිය වසරවල මා විසින් සාකච්ඡා කරන ලද අනුමාන ප්‍රශ්න ඊට සාක්ෂි දරයි ✅සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හා ප්‍රායෝගික ප්‍රශ්න විසදීම සිදු කරයි. ✅සෑම මාසයකම ආදර්ශ ප්‍රශ්න පත්‍ර (model papers) සාකච්ඡා කිරීම ද සිදු කරයි ✅ගම්පහ, නුගේගොඩ, බත්තරමුල්ල, කඩවත, පානදුර,කැළණිය, කඩුවෙල, කිරිබත්ගොඩ, කොළඹ 071-1840003/6

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
All Island  Nugegoda Mirihana Battaramulla Kiribathgoda Meegoda Maharagama 
Kelaniya Kekirawa Colombo 1 Kadawatha Kaduwela Malabe Homagama 
Kelaniya All Cities - Colombo Weliveriya Delgoda Kiribathgoda Kirindiwela Yakkala 
Dalugama 

Reference No : 006935
Last Modified : 2023-06-30 11:52:26 PM
Viewers : 1155
Report this Ad

1155 Views