A/L Chemistry (Home visit/physical/online classes for individuals & groups) in Sinhala medium

MSc in Analytical Chemistry-UoK, BSc inChemistry - UoK
Experience : More than 08 years
Occupation : Full Time Tutor
උසස් පෙළ රසායන විද්‍යාව විෂය සදහා තනි හෝ කණ්ඩායම් පන්ති ලෙස නිවසට පැමිණ පන්ති පවත්වනු ලැබේ. වසර 08කට වැඩි ඉගැන්වීම් පළපුරුද්ද තුළින්, විෂය සම්බන්ධ සියලු ගැටලු දුරු කරලමින් ප්‍රශ්න පත්‍රයට ඉතා සාර්ථක ලෙස මුහුණ දීමට ඔබට නිසැකවම මග පෙන්වන පෙන්වනු ඇත. මීට අමතරව, සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හා ප්‍රායෝගික ප්‍රශ්න විසදීම සිදු කරනු ලැබේ. සෑම මාසයකම ආදර්ශ ප්‍රශ්න පත්‍ර (model papers) සාකච්ඡා කිරීම ද සිදු කරනු ඇත. ගම්පහ, දෙල්ගොඩ, බියගම හා කිරිබත්ගොඩ යන නගර තුළ පන්ති පවත්වන අතර සහභාගි වීම සදහා දැන් ම අමතන්න. 0711840006
Sinhala Medium
Advanced Level (Local)