Agri Science


Mr. Lahiru Dissanayake
Msc(pera),Bsc(Agri)sp,IDA.T.I,Writer,Lecturer
Experience : government teacher,pesuru Agri books writer,examiner
Occupation : Secondary School Teacher

ලොකු විස්තරයක් තියෙනවා ඔක්කොම කියවන්න🙏🙏🙏 🌝පුතේ දුවේ ඕනෑම දරුවකුට පංති කාමරයේ ඉගෙන ගන්න විදිහටම ඉතා නිවැරදිව වීඩියෝ පාඩම් වලින් උගන්වනවා . ඔයා මොන අවුරුද්දේ ඉගෙන ගන්න ළමයෙක් වුණත් join වෙන්න පුළුවන්👍 agri science විෂය නිර්දේශය තියෙන සියලුම පාඩම් වීඩියෝ විදිහට රෙකෝඩ් කරල තියෙනවා ඕනෙම පාඩමක් ටියුට් එකත් එක්කම මුලු පාඩමම රුපියල් දෙදහක් (2000/=)විතරයි වෙන්නේ.👌 අපි zoom එකෙන් ඉගෙන ගන්නකොට හරියටම ඒ වෙලාවටම ඔන්ලයින් එන්න ඕනේ🤕 හැබැයි මේ විදිහට පාඩම රෙකෝඩින් එකක් තියෙන නිසා ඔයාට ඕනම වෙලාවක පාඩම නරඹන්න පුළුවන් ඒත් එක්කම ඔයා මිලදී ගන්න වීඩියෝ පාඩම් මුළු කාලය පුරාවටම නැවත නැවත වුණත් නරඹන්න පුළුවන්.💪 😇😃

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Hall Class 
Venue or Location
Athurugiriya Malkaduwawa Asgiriya Divulapitiya Ahungalla Aukana 

Reference No : 006002
Last Modified : 2021-10-30 05:45:43 AM
Viewers : 677
Report this Ad

677 Views