Sinhala Classes for grade 6-11 students


Mr. Nuwan Sanjeewa
LL.B (University of Colombo)
Experience : 7 years experience as a Sinhala tutor
Occupation : Professional Services (Medical, Legal, Etc.)

6 - 11 ශ්‍රේණි සඳහා "සිංහල" පන්ති පවත්වනු ලැබේ. නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරයි (කොළඹ/ගම්පහ). කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයකු විසින් පන්ති මෙහෙයවෙයි. මෙම පාඨමාලාවට සහභාගි වීමෙන් භාෂා භාවිතය හා අවබෝධය, ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛනය, සාහිත්‍යය විචාරය හා රසාස්වාදය යන විෂයය කරුණු පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි ය. පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව හා මාසික පුනරීක්ෂණය මඟින් ඉහළ සාමාර්ථ්‍යයක් ලබා ගැනීමට පුරුදු පුහුණු කරයි. ස්තූතියි!

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Colombo 5 Colombo 7 Colombo 10 Malabe Mirihana Maharagama Battaramulla 
Mount Lavinia Rajagiriya Mirihana Piliyandala 

Reference No : 006366
Last Modified : 2022-07-05 06:51:55 AM
Viewers : 563
Report this Ad

563 Views