ගණිතය | 9 10 11 ශ්‍රේණි සදහා | සාමන්‍යය පෙළ | සිංහල මාධ්‍යය | Maths | Grade 9 10 11 | Ordinary Level | O/L | Theory, Revision, Paper Class | Sinhala


Mr. Lakruwan Bandara
UG - University of Colombo (UCSC) , Experienced maths tutor
Experience : 3 Years
Occupation : Unemployed/ Between Jobs

සාමාන්‍ය පෙළ ගණිතය විෂය ඇතුළුව විෂයන් 9ට A සාමාර්ථ ලැබූ මා උසස්පෙළ ගණිත අංශයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ දී හදාරා මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යනයේ අධ්‍යයන අංශයේ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිය හදාරන පළමු වසර සිසුවෙකි. සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම ගණිතය ඉගැන්වීම සඳහා යොමු වූ මා මේ වන විට එම ක්ෂේත්‍රය තුළ වසරසර 3ක පමණ අත්දැකීම් ලබා ඇත. මා ඉගෙනගත් හා ස්වයං අධ්‍යනයන් මගින් දැනගත් ගණිත ගැටළු විසඳන ආකාරය සා/පෙළ සිසුන්ට කියා දීම විනෝදාංශය වශයෙන් ආරම්භ කළ මා මේ වන විට එය වෘත්තිය මට්ටමෙන් ඉතා ආශාවෙන් සිදුකර ගෙන යන්නෙමි. එම නිසා මා ලද අත්දැකීම් හා දැනුම සා/පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ලබා දී ඔබ ඉහළ සාමාර්ථයකට රැගෙන යාමට කැපවීම මාගේ ප්‍රියතම කටයුත්ත බවට පත් වී ඇත. ඉතින් මා සමග එක්වී වැඩකටයුතු කරගෙන යාමට ඔබට ඇරයුම් කරමි.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Delgoda Kadawatha Kiribathgoda Avissawella Battaramulla Boralesgamuwa Bope 
Colombo 3 Colombo 5 Colombo 7 Colombo 9 Colombo 11 Colombo 13 Colombo 15 
Hanwella Hokandara Homagama Kaduwela Kelaniya Kohuwala Koswatta 
Maharagama Maradana Moratuwa Mount Lavinia Nugegoda Pannipitiya Pelawatta 
Ratmalana Wellampitiya Attanagalla Biyagama Biyagama IPZ Dalugama Dekatana 
Gampaha Ja-Ela Mahara Makola Nittambuwa Yakkala 

Reference No : 006401
Last Modified : 2022-03-27 04:08:57 AM
Viewers : 954
Report this Ad

954 Views