2023/24 GCE Advanced Level Chemistry & Combined Maths (Sinhala Medium)
ජීවිතේට Chemistry - 2023 හීනයක් කියන්නේ හීනෙකට විතරක්ම නෙවෙයි අනිවාරෙන්ම එය සපර්ශ කරන්න ඕනී දෙයක්. ඉතින් එන්න අපිත් එක්ක වැඩ කරලා ඒ හීනෙට යන්. 2023 රසායන විද්‍යාව Theory, revision & paper පන්තිය - සෑම අගහරුවාදාවකම රාත්‍රී 7.30 ට zoom ඔස්සේ ජීවිතේට Chemistry - 2024 2024 රසායන විද්‍යාව සිද්ධාන්ත පන්තිය - සෑම ඉරිදාවකම රාත්‍රී 7.30 ට zoom ඔස්සේ සරසවි සිහිනය ජය ගැනීමට රසායන විද්‍යාව හිතන්න උගන්නන ගණිත පන්තිය - 2023 එනහැම එකාම මොන ලකුණේ ඉදියත් ගොඩ යන,එන්න බැරි වුන එකාට ඇඩෙන, එක දවසක් ආවොත් හැමදාම එනෝ ඔබ පන්තියට ......... 2023 සංයුක්ත ගණිතය theory, revision & paper පන්තිය - සෑම බ්‍රහස්පතින්දාවක රාත්‍රී 8.00 ට zoom ඔස්සේ සරසවි සිහිනය ජය ගැනීමට සංයුක්ත ගණිතය
Sinhala Medium
Advanced Level (Local)