Mathematics home visit classes


Mr. Chamaka Jayashan
Undergraduate
Experience : 5 years
Occupation : University/ College Student

6-11 ශ්‍රේණි ගණිතය. තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති. විෂය නිර්දේශය නියමිත වේලාවට පෙරම ආවරණය කර ප්‍රශ්න පත්‍ර කිරීම ඇරඹේ. පාඩම් සදහා නිබන්ධන (ආදර්ශ ප්‍රශ්න හා සිද්ධාන්ත ඇතුළත්), ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ද එකම පන්තියකින් ආවරණය කෙරේ. Paper class සදහා ද විමසන්න. මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් මෙහෙයවයි. පානදුර, මොරටුව, රාවතාවත්ත, කටුබැද්ද, අගුලාන, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත , පිළියන්දල, කොහුවල, නුගේගොඩ, කෝට්ටේ, මහරගම අවට පන්ති සදහා විමසන්න. වැඩි විස්තර සදහා අමතන්න.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Mount Lavinia Mount Lavinia 

Reference No : 003074
Last Modified : 2019-05-23 04:16:47 PM
Viewers : 754
Report this Ad

754 Views