A/L Accounting@Kandy


Mr. Harry Perera (Male)
B.Com(Sp)Usj, HND(Accounting).LICA
Experience : 10 years
Occupation : Accounting/ Finance
Age : 30 Years old

MytutorOnline Classes
No Online Class Available...

උසස් පෙල ගිණුම්කරණය 2020-21 තනි සහ කණ්ඩායම් පන්ති මහනුව,පිලිමතලාව,,ගෙලිඔය,,ගම්පොල,දිගන,කටුගස්තොට පසුගිය වසර 10 තුල සිසු සිසුවියන් වැඩිම පිරිසක් සරසවියට යොමුකළ ප්‍රවීණ ගුරුවරයෙකි. කෙටිකළකින් තියරි පාඩම් අවසන් කරන අතර පසුගිය වසර 10 ක ප්‍රශ්න පත්ර සාකච්චා කරන අතර අවසන් මාස 2 තුලදී කාළ කළමණාකරනය සමගින් ආදර්ශ ප්‍රශ්න පත්ර සාකච්චා කරනු ලබයි. ගිණුම්කරණයට දුර්වල ඕනෑම දරුවකු දක්ශයෙකු බවට පත්කරන බවට වගකීමෙන් ප්‍රකාශ කරමි.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Group Class 
Venue or Location
Kandy 

Reference No : 003624
Last Modified : 2019-11-18 11:15:46 PM
Viewers : 189
Report this Ad

189 Views