History, Civic Education Classes - Grade 9/ 10/ 11(Individual, group and online classes)


Mrs. Abhisheka Sarathchandra
BA (sp) Hons in History / MA in Human Rights and Multiculturalism - University of Peradeniya
Experience : 6 years teaching experience
Occupation : Full Time Tutor

වෙනස් විදියකට අධ්‍යාපනය විඳින්න... ♦️ සතිපතා ලකුණු වන සිතියම් (ඉතිහාසය) ♦️ විෂය කරුණු පොතට පමණක් සීමා නොවී උගැන්වීම ♦️ සෑම පාඩමකටම නිබන්ධනයක් ♦️ සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්ණපත්‍රයක් හා ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව ♦️ පාඩම් මුල සිට නැවත ආවරණය ♦️ විභාගය අභියස පුනරීක්ෂණ කටපාඩමින් ඔබ්බට ගිය අපේ පන්තිය. 🔹 පන්ති සදහා සහභාගි වීමට සිසුවාගේ නම සහ පාසල, 0713233060 අංකයට Whatspp මගින් යොමු කරන්න. ❗️සැ. යු. 🔴 පන්ති කාල වේලාවන් වෙනස් කරගත හැක. විමසීම් :- 0713233060 උත්සහය, කැපවීම, උනන්දුව සමගින් ඉහලම ප්‍රතිඵලයක් උදෙසා ඉතිහාසය හා පුරවැසි අධ්‍යාපනය අභිෂේකා සරත්චන්ද්‍ර BA (sp) Hons in History - University of Peradeniya MA in Human Rights and Multiculturalism - University of Peradeniya

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Group Class Hall Class Online Classes via Internet 
Venue or Location
Gampaha All Island  

Reference No : 004001
Last Modified : 2022-07-02 01:09:44 AM
Viewers : 1081
Report this Ad

1081 Views