ICT Skill Development Programe for Employee

Mr. Dinesh Gunathilaka
(Male)
B.Sc ICT,CCNA,APMA,CRHA
Experience : 20
Occupation : Government/ Military
Age : 43 Years old
B.Sc ICT,CCNA,APMA,CRHA
Experience : 20
Occupation : Government/ Military
Age : 43 Years old
මෙම පාඨමාලාව විශේෂයෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය කරනුලබන වෘතිකයන් සදහා ගේ පරිගණක දැනුම වර්ධනය සදහා නිර්මාණය කර ඇත. තොරතුරු තාක්ෂනය හදුනාගැනීම පරිගණකය හා උපාංග හදුනාගැනීම MS Word භාවිතයෙන් නිවැරදි පිටු සැකසීම MS Excel භාවිතයෙන් පැතිරුම් පත් සැකසීම MS powerpoint නිවැරදි ඉදිරිපත් කිරීම් සැකසීම දත්ත කළමනාකරණය අන්තර්ජාල භාවිතය ආරක්ෂණ විදි විධාන
Subjects
or Courses
Classes are conducted in
following languages
Sinhala Medium
Category
Information Technology Professional
Offered Classes
Group Class
Venue or Location
Piliyandala