AL Accounting 2021/2022 - Home Visits / at our Institute


Mr. Dhanushka Medawatta (Male)
Bsc. (J'pura) , CA ( Finalist), CBA, MAAT(Sri Lanka)
Experience : 13 years
Occupation : Full Time Tutor
Age : 34 Years old

MytutorOnline Classes
No Online Class Available...

උසස් පෙළ ගිණුම්කරණය... උසස් පෙළ වාණිජ විෂය ධාරාවේ වේගයෙන්ම යාවත්කාලින වන හා වඩාත්ම තාර්කික විෂය කුමක්දැයි? යන කරුණ පිලිබඳ අවධානය යොමු කරතොත් අවිවාදයෙන්ම එය ගිණුම්කරණය විෂයයි .  කට පාඩම් කරණයෙන් විෂය ඉගැන්වීම තුළින් ඉහල ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිවන්නේද ඉහත කී කරුණ නිසාවෙන්මය. අප විසින් දෙමව්පියන්ගේ සහ දරු දැරියන්ගේ අවධානයට යොමුකරන වැදගත් කරුණක් වන්නේ, සාමාන්‍ය පෙළ විභාගයට සාපේක්ෂව ගත් කල උසස් පෙළ සඳහා රජයේ පෙලපොතක් නොමැති වීමේ හේතුවෙන් ගුරුවරයා මත විශාල කාර්යයක් ද පැටවෙන අතරම ගුරුවරයා කෙරෙහි විෂය විශ්වාසයක් තැබීමට දෙමව්පියන්ට හා දරුවන්ට සිදුවේ.  එකී හේතු නිසාවෙන් උසස් පෙළ විෂය ගුරුවරයා තෝරා ගැනීමේදී ඔහු සතු අධ්‍යාපන සුදුසුකම්, විෂය තුල ඇති පරිනත භාවය සහ අත්දැකීම් පිලිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වේ.  ධනුෂ්ක මැදවත්ත 0718306653

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Moratuwa Nugegoda Moratuwa 

Reference No : 004109
Last Modified : 2020-03-21 03:59:30 PM
Viewers : 289
Report this Ad

289 Views