Grade 6 - 11 Mathematics classes ( Home Visits )


Mr. Nimesh Balasooriya
Undergraduate
Experience : 4 Years
Occupation : Engineering

ගණිතය 6 - 11 ශ්‍රේණි සදහා ✔️ විෂය නිර්දේශය මුල සිට සරලව ඉගැන්වීම ✔️ සිසුවාගේ මට්ටම අනුව දුර්වල කොටස් සදහා විශේෂ අවධානයක් ලබාදීම ✔️ පසුගිය විභාග ගැටළු විසදීම ✔️ වැඩි ගණිත ගැටළු ප්‍රමාණයක් විසදීම ✔️ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම වසර 4ක ඉගැන්වීමේ පළපුරුද්දක් ඇති උපාධි අපේක්ෂකයෙකු විසින් නිවසට පැමිණ ඉගැන්වීම සිදු කරයි . ( මහරගම ,කොට්ටාව ,නුගේගොඩ ,හෝමාගම සහ අවට ප්‍රදේශ )

Subjects or Courses
Classes are conducted in following languages

English Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Nugegoda 

Reference No : 004385
Last Modified : 2020-06-29 01:52:13 PM
Viewers : 486
Report this Ad

486 Views