AL CHEMISTRY ( 2022/2023) - Online & Physical Classes


Mr. Raveen Hansaka
BSc in Chemistry
Experience : More Than 8 Years
Occupation : Secondary School Teacher

ඇත්තටම රසායන විද්‍යාව පහසු විෂයක් නමුත් සමහර ගුරුවරුන්ගේ ඉගැන්වීම් රටා තුලින් දරුවා විෂයෙහි දක්ෂයකු වීම වෙනුවට අධෛර්යමත් වීම සිදුවී ඇත. පාඨමාලාවෙහි සුවිශේෂත්වය පිළිබදව කෙටියෙන් හැදින්වීමක් 👉 සුදුසුකම්ලත් පාසල් ගුරුවරයෙකු විසින් පංතිය මෙහෙය වීම. 👉 මගහැරුණු පාඩම් සියල්ල නැවත වතාවක් ආවර්ජනය කර දීම. 👉 මෙතෙක් කල් අමාරු වූ විෂය මාගේ ඉගැන්වීමෙන් පසු පහසුම විෂය වන බවට වගකීමක් දැරීම. 👉 සෑම පාඩමක්ම ගැටළු විසදීම තුලින්ම අවබෝධ කරලීම. 👉 සෑම පාඩමක් සදහාම ගැටළු සහිත නිබන්දන ලබා දීම සහ අනිවාර්යයෙන්ම ඒවා සාකච්චා කිරීම. AL Chemistry(LOCAL) classes are conducting by a Graduate School Teacher around Gampaha District. Result oriented individual classes for 2022 and 2023 AL students. Hurry-up and reserve time for you.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Kadawatha Ganemulla Delgoda Kandana Ja-Ela Dalugama Kelaniya 
Kiribathgoda Battaramulla Colombo 10 Colombo 12 Boralesgamuwa Athurugiriya Colombo 7 
Colombo 2 Colombo 3 Colombo 5 Dehiwala Kandy 

Reference No : 004451
Last Modified : 2022-02-17 10:01:19 PM
Viewers : 3258
Report this Ad

3258 Views