G.C.E O/L MATHEMATICS HOME VISIT AND SMALL GROUP CLASS


Mr. isuru saranga
National diploma in Quantity surveying( civil), B.Tech.Eng.Civil.UG
Experience : Over 3 years
Occupation : Full Time Tutor

අ.පො.ස. සාමාන්‍යපෙළ ගණිතය තනි හෝ කණ්ඩායම් පංති නිවසට පැමිණ උගන්වනු ලබයි. අපගේ විශේෂත්වය... *මගහැරී ඇති සියලුම විශයන් කොටස් ආවරනය කිරීම. *සියලුම පාඩම් මූලික සිද්ධාන්ත වලින් පටන්ගෙන කරගෙන යනු ලබයි. *පාසල් පෙලපොත ආවරනය කරනු ලබන අතර ඒ හා සමගාමීව පසුගිය විභාග ප්‍රශ්න සාගච්ඡා කිරීම. *සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී ශිෂ්‍යාට ගැලපෙන ඉගැන්වීම් රටාවක් ඔස්සේ ඉගැන්වීම මගින් පසුගිය වසරවල විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට මග පෙන්වා ඇත. *පංති පවත්වනු ලබන ප්‍රදේශ .... නුගේගොඩ ,මහරගම ,රත්මලාන ,කොහුවල ,කලුබබෝවිල ,රාජගිරිය,අඹුල්දෙනිය ,නාවල ... ඔබත් මේ ප්‍රදේශයන් අවටනම් අමතන්න... 0703007591 ඉසුරු සාරංග. (NDQS, B.TECH. ENG. CIVIL.UG)

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
Nugegoda 

Reference No : 004466
Last Modified : 2020-07-15 09:52:50 PM
Viewers : 480
Report this Ad

480 Views