English Literature
ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය, වාග්විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා වසර 12ක ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වන සිසු ප්‍රසාදය ලත් ගුරුවරියකි. කොළඹ සුප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක වසර 4ක් සිය සේවය ලබා දී වර්තමානයේ වයඹ පුරවරයේ ජාතික පාසලක සේවය කරයි. ඉංග්‍රීසි සාහිත්‍යය උත්තර පත්‍ර පරීක්ෂකවරියක් ලෙස කටයුතු කිරීමද විශේෂත්වයකි. English Literature ONLINE Kaushalya Chandrasekara M.A. in Linguistics, B.A. in English – University of Kelaniya PGD in Education Marking Examiner National School Teacher නවක සිසුන් ලියාපදිංචිය සඳහා දරුවාගේ නම,නගරය, ශ්‍රේණිය හා පාසල 077-5483231 අංකයට whatsapp කරන්න
English Medium
Grade 6 to 9 (Local) Ordinary Level (Local) Advanced Level (Local)