English Classes - Grade 3 to A/L සහ වැඩිහිටියන්ට (Group classes) කැනඩාවේ අත්දැකීම් ඇති ගුරුවරයෙකුගෙන්


Mr. Rohitha Welgama
B.Sc. (Hons) Sp. – Peradeniya, M.Sc. – McGill University of Canada
Experience : 20 years
Occupation : Government/ Military

කැනඩාවේ අධ්‍යාපනය ලැබූ හා කැනඩාවේ වසර ගණනාවක අත්දැකීම් ඇති ගුරුවරයෙකුගෙන් හරියටම ඉංග්‍රීසි ඉගෙනගන්න. භාෂා විශාරදයන් විසින් විද්‍යානුකූලව සකස් කරන ලද ක්‍රමවේදයකට පාඩම් සකස් කර ඇත. සෑම වයස් කාණ්ඩයකටම මුල සිටම සරලව ඉංග්‍රීසි භාෂාව උගන්වනු ලැබේ.  පන්ති ආරම්භය 2021 මැයි මස 01 වැනිදා (Group classes / කණ්ඩාම් පන්ති)  පන්තියකට සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි. ඉක්මනින් ලියාපදිංචි වන්න.  බහුමාධ්‍යය (Multimedia) තාක්ෂණය භාවිතා කරමින් ආකර්ශණීය අධ්‍යාපන පරිසරයක් (ILE) නිර්මාණය කිරීම තුලින් දරුවාට කම්මැලිකමින් තොරව ඉතා ආසාවෙන් අධ්‍යාපනය ලැබීමට පෙළඹවීම.  දේශීය විෂය නිර්දේශය (School book / පෙළ පොත) ආවරණය කිරීම.  සෑම පන්තියකටම මුල සිටම ව්‍යාකරණ (Grammar) .  ස්ථානය - මීගොඩ කන්දෙවත්ත ග්‍රාම නිලධාරි කාර්යාලය අසල වැඩි විස්තර සදහා කතා කරන්න

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Grade 1 to 5 (Local) Grade 6 to 9 (Local) Ordinary Level (Local) 
Other Exams Languages Professional 

Offered Classes
Group Class 
Venue or Location
Homagama Godagama Bope Athurugiriya Kottawa Meegoda Meepe 
Padukka Horana 

Reference No : 004721
Last Modified : 2021-03-29 12:49:43 PM
Viewers : 651
Report this Ad

651 Views