Engineering Technology - A / L


Mr. Pathum Ariyarathna (Male)
Civil Engineer
Experience : 5 years
Occupation : Engineering
Age : 30 Years old

MytutorOnline Classes
No Online Class Available...

වෘත්තීය ඉංජිනේරුවකු වන මා මොරටුව විශ්වවිද්‍යාලයෙහි උපාධිධාරියෙකු වෙමි. එක් එක් ඒකකයන්ට අදාළව නිබන්ධන , විවරණ , ගැටලු විසඳීම හා දිර්ඝ ලෙස විෂය කරුණු සාකච්ඡා කිරිම , කෙටි ක්‍රම , ලකුණු ලබා දීමේ පටිපාටියට අනුව ගැටලු විසඳීමට හුරුකරවීම , ධනාත්මක වටපිටාවක් ගොඩනැංවිම ආදී කාරණා වලට යටත්ව අන්තිම දුර්වල ශිෂ්‍යයාගේ පවා ආත්ම විශ්වාසය ගොඩනංවා ඉහළ ප්‍රතිඵලයක් ලබාදීමට කැප වී සිටිමි. එක් එක් ඒකකයන්ට අදාලව විෂය කරුණු සාකච්ඡා කර අවසානයේ විභාග ගැටලු විසඳීමට යොමුකරවන අතර එමඟින් විභාග ගැටලු වලට හුරු වීම මුල සිටම සිදුවන බැවින් එම ඒකකය පිළිබඳව පුර්ණ ආත්ම විශ්වාසයක් ශිෂ්‍යයා තුල ඇති කිරිම අපේක්ෂා කෙරේ.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Group Class 
Venue or Location
Bandaragama Bope Horana Homagama Panadura Piliyandala 

Reference No : 004734
Last Modified : 2020-10-10 09:56:15 AM
Viewers : 36
Report this Ad

36 Views