2021 O/L Revision


Mr. sanjeewa ekanayake
B.Sc (Agtec.mgt)sp
Experience : වසර ගනනාවක පලපුරුද්ද
Occupation : University student

🔴 සා. පෙළ 🗜️ගණිතය 🔬විද්‍යාව🧬 - පුනරීක්ෂණ 🧪 මාස 5 න්. 📱Zoom Online හරහා 🔴 සැප්තැම්බර් මස දෙවන සතියේ සිට.. 🌐මුළු රටටම... සුවිශේෂීතා, ✅ වසර 10ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. ✅ සෑම ප්‍රශ්න පත්‍රයක් සදහාම උත්තර පත්‍රය සහ රජයේ ඇගයීම් වාර්තාව ලබාදීම. ✅ විෂය නිර්දේශයේ සියලු අපහසු කොටස් video සහ විවිධ ආකර්ෂණීය ක්‍රම යොදාගෙන සාකච්ඡා කිරීම. ✅ ජනප්‍රිය පාසල් වල අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. ✅ දෙසැම්බර් සිට සෑම සතියකම ආදර්ශ ප්‍රශ්න පත්‍ර වලට නියමිත වේලාවට පිළිතුරු සැපයීමට පුරුදු කිරීම සහ සාකච්ඡා කිරීම. 🎓A ඒ සිහිනය හඹායන්න... 🎁සැප්තැම්බර් මස සම්පුර්ණ *_නොමිලේ_* 📳 වැඩි විස්තර සඳහා, ගණිතය : 071 43 600 57 විද්‍යාව : 070 158 74 38 අංක වලට ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Online Classes via Internet 
Venue or Location
All Island  

Reference No : 005814
Last Modified : 2021-09-06 06:05:41 PM
Viewers : 414
Report this Ad

414 Views