Business & Accounting Studies (O/L)


Mr. Ruwan Weerawardhana
B.Com (Special) , University of Sri Jayawardanepura
Experience : 8 years
Occupation : Accounting/ Finance

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරී පළපුරුදු ගුරුවරයකු විසින් මෙහෙයවන ලදී. නිසැක A සාමාර්ථයක් ලබා ගැනීම සඳහා සිසුන් කෙරෙහි වැඩි අවධානයෙන් යුතුව ඉගැන්වීම සිදු කරයි. පාඩමක් පාඩමක් අවසානයේ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්චා කර සිසුන් කෙරෙහි විභාගය සඳහා මානසික ශක්තියක් ලබා දිමට කැපවී වැඩ කටයුතු මෙහෙයවයි. අනුමාන ප්‍රශ්නපත්‍ර විශාල ප්‍රමාණයක් අවසාන මස 2 තුල සාකච්චා කිරීම හා ළමයා ලවා කාල කළමනාකරණය කිරීමට කරවීම. වැඩි විස්තර සඳහා අමතන්න 071 720 2973

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Piliyandala 

Reference No : 005831
Last Modified : 2021-09-08 09:35:23 PM
Viewers : 409
Report this Ad

409 Views