Mathematics for grades 6,7,8,9,10 and 11.


Mr. Charitha Ranathunga
B.Sc. (Physical Science)
Experience : Near 5 Years
Occupation : Secondary School Teacher

ඔබට ගණිත විෂය අසීරුද? එසේ නම් ඒ සඳහා හේතු දෙකක් ඇති බව ඔබ දන්නවාද? 1) ගණිතයේ මූලික සංකල්ප පිළිබඳ ඇති අනවබෝධය 2) ගණිත තර්කනයේ ඇති නුපුහුණු බව එම හේතු දෙක බව අත්දැකීමෙන් දනිමි. මෙම හේතු දෙකට පිළියම් නොකර ඔබ කෙතෙක් උත්සාහ කළද ඔබට ගණිත විෂයේ දක්ෂයකු වීමට නොහැක! ඉහත ඌනතාවයන් මගහැරවා ගැනීමට ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කළ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. සෑම ගණිත සංකල්පයක්ම එහි මූලික අවස්ථාවේ සිට සරලව පැහැදිලි කිරීම සහ ක්‍රමාණුකූල ලෙස සකස් කල අභ්‍යාස වල සිසුවා නිරත කර වීම ඒ සඳහා ඇති එකම වැඩපිළිවෙලයි. නමුත් මේ සඳහා සිසුවා තුළ ඇති කැපවීම අත්‍යාවශ්‍යවේ. තනි හෝ කණ්ඩායම් පංති zoom යෙදුම හරහා පැවැත්වේ. 10 සහ 11 ශ්‍රේණි සඳහා නව පංති ආරම්භ වේ. චරිත රණතුංග වන මම රජයේ පාසැලක උපාධිධාරී ගණිත ගුරුවරයෙක් වෙමි. ඔබ මා මග නොහරින්නේ නම් මා ඔබ කිසිසේත්ම මග නොහරිමි !

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Online Classes via Internet 
Venue or Location
Kadawatha 

Reference No : 005068
Last Modified : 2021-01-31 10:31:06 PM
Viewers : 522
Report this Ad

522 Views