Grade 10-11 Science (Sinhala Medium)-Home Visit


Mr. Hashan Perera
Bsc(Hons)
Experience : 6
Occupation : Full Time Tutor

10-11 ශ්‍රේණි විද්‍යාව *.සෑම පාඩමකම අන්තර්ගත විෂය කරුණු කලබල නොමැතිව සෙමින් මනා සංයමයකින් යුතුව ඉගැන්වීම. *.දරුවාට විෂය කෙරෙහි ආශාවක් ඇතිවන ලෙස රසවත්ව හා සුමට බස් වහරකින් විෂය ඉගැන්වීම. *.දරුවාත් සමඟ සුහද ලෙස කතාබහ කරමින් විෂය කරුණු මැනවින් පැහැදිලි කරදීම. *.සෑම පාඩමක් අවසානයේදීම ඊට අදාළ ප්‍රශ්න පත්‍ර කරවීම. *.දරුවාගේද කැපවීම සහිතව ලකුණු 80-90ක අනිවාර්‍ය පුහුණුවක් සහතික විය හැකි වීම. *.පළපුරුදු තරුණ ගුරුවරයෙක් නිවසටම පැමිණේ. *.සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව ඉගැන්වීම් සිදු කෙරේ.

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class 
Venue or Location
Nugegoda Maharagama Moratuwa 

Reference No : 005110
Last Modified : 2021-03-24 01:13:02 AM
Viewers : 598
Report this Ad

598 Views