G.C.E. (A/L) Chemistry (Sinhala medium)
Chemistry අමාරුද? කොරෝනා නිසා පාඩම් අතපසු වෙලාද? පේපර් කරන්න අමාරුද? ඉතා සරලව, මතක තබා ගැනීමට පහසු කෙටි ක්රම සහිතව සිද්ධාන්ත ඉගැන්වීම සිදු කරයි.පසුගිය විභාග ප්රශ්න පත්ර හා ආදර්ශ ප්රශ්න පත්ර සාකච්ඡා කිරීම සිදු වේ. නිවසට පැමිණ ඉගැන්වීම සිදු කරයි. Chemistry for G.C.E Advanced level local syllabus- Theory, Revision and Paper Classes in Sinhala medium. * Both online and on site classes are conducted individually or in groups. * I conduct theory, revision and paper classes in Sinhala medium individually or in groups. Classes will be conducted on site or online according to the student's preference. * Efficient notes will be provided and model papers will be discussed. Online classes are available for students around the world.
Sinhala Medium
Advanced Level (Local)
Pannipitiya Boralesgamuwa Nawala Kottawa Battaramulla Kohuwala Piliyandala