A/L Science For Technology (SFT) - Theory/ Revision


Mr. Lakmal Kodithuwakku
B. Sc. (USJ), M. Sc. in Polymer Science & Technology (USJ) (Reading)
Experience : 6 Years of teaching experience including 3 years at a national school
Occupation : National School Teacher

උසස් පෙළ SFT සිසුන් සඳහා ජාතික පාසලක ඉගැන්වීමේ අත්දැකීම් සපිරි ගුරුවරයෙක් විසින් මෙහෙයවන තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති (Theory / Revision) සඳහා විමසන්න. මෙම පන්තිය තුළදී, සියළු සිද්ධාන්ත ආවරණය කිරීම පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම Marking scheme අනුව නිවැරදිව ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරය ඉගැන්වීම මනෝ විද්‍යා ක්‍රමවේද මගින් ඵලදායීව පාඩම් කරන ආකාරය ඉගැන්වීම සිදුකෙරේ. මාගේ මගපෙන්වීම යටතේ SFT වලට A සාමාර්තයක් ගැනීමේ ඔබගේ සිහිනය සැබෑ කිරීම සහතික වෙමි. ලක්මාල් කොඩිතුවක්කු B.Sc. (USJ) M.Sc. in Polymer Science & Technology (USJ) (Reading)

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Athurugiriya Battaramulla Bellanwila Boralesgamuwa Dehiwala Gangodawilla Kottawa 
Maharagama Malabe Nugegoda Talawatugoda Thimbirigasyaya 

Reference No : 005417
Last Modified : 2021-05-13 09:58:44 PM
Viewers : 563
Report this Ad

563 Views