3,4,5 ශ්‍රේණි සදහා individual සූම් ඔන්ලයින් ශිෂ්‍යත්ව පංති


Mr. supun Weththasinghe
Graduated
Experience : Primary teacher
Occupation : Primary School Teacher

3 ,4,5 ශ්‍රේණි පොඩ්ඩන්ගේ අපේ තක්සලාව 3,4,5 ශ්‍රේණි සඳහා දරුවන්ට මග හැරුණු විෂය කොටස් ආවරණය කරමින් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය ද නංවනු පිණිස පවත්වනු ලබන අලුත්ම ඔන්ලයින් පන්තියට ඔබ බොහොම ආදරයෙන් පිළිගනිමු. ඔබ කළ යුත්තේ දරුවාට මග පෙන්වමින් ඔබේ දරුවාට ස්වකීයව සිය ශක්තියෙන් වැඩකටයුතු කර ගැනීමට අවැසි වටපිටාව සැකසීමයි.ඒ සඳහා අපි අත්වැලක් වන්නෙමු. ඔන්ලයින් පන්තියට ඔබේ දරුවා සහභාගි වන්නේ නම් දරුවාගේ සම්පුර්ණ නම,ලිපිනය,ශ්‍රේණිය මෙයට වට්ස් ඇප් කරන්න.(0716381463) රුපියල් 2000ක මුදලක් මෙහිදී මාසිකව අය කෙරේ.තනි පංති සදහා

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 1 to 5 (Local) 

Offered Classes
Online Classes via Internet 
Venue or Location

Reference No : 005492
Last Modified : 2021-08-24 10:28:38 PM
Viewers : 473
Report this Ad

473 Views