A/L Sinhala, O/L Sinhala (Online)


Mrs. N. Jayasuriya
B.A. Hons. (Sinhala Special) Degree First Class + PGDip in Edu. (C'bo)
Experience : 15 years
Occupation : Secondary School Teacher

A/L, O/L Sinhala and Appreciation Of Sinhala Literary Texts මම වසර 15කට නොඅඩු පළපුරුද්දක් ඇති පාසල් ගුරුවරියක් වන අතර උසස්පෙළ සිංහල විෂය, සාමාන්‍ය පෙළ සිංහල විෂය සහ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය රසාස්වාදය යන විෂයයන් සඳහා Online (zoom) පන්ති පවත්වමි. පසුගිය විභාග ප්‍රශ්න මගින් නිවැරදිව පිළිතුරු ලියන ආකාරය උගන්වන අතර විචාර සහ රසාස්වාද ප්‍රශ්න සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය උගන්වමි. පන්තියට සහභාගි වී මාගේ නව ඉගැන්වීමේ ක්‍රම අත්දැකීමෙන් දැනගන්න. වැඩි විස්තර සඳහා දුරකතන අංකයට අමතන්න. (Voice & WhatsApp: 0703072295) B.A. Hons. (Sinhala) 1st Class (Kelaniya) Postgraduate Diploma in Education.(Colombo)

Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) Advanced Level (Local) 

Offered Classes
Online Classes via Internet 
Venue or Location
Gampaha 

Reference No : 005553
Last Modified : 2021-09-22 07:03:48 AM
Viewers : 2102
Report this Ad

2102 Views