Higher Grade with specific Psypsychological Methods


Mr. H Rishi Liyanage
Bsc (Hons) Psychology (UG) BA in Sociology, Criminology & Psychology) (Uni of Sri J'pura) (UG) Dip.
Experience : More
Occupation : University/ College Student

සිංහල භාෂාව හා භූගෝල විද්‍යාව (6 - O/L) ගණිතය හා විද්‍යාව (6 - 9 ශ්‍රේණි) ගනේමුල්ල, ගම්පහ, කඩවත අවට 6 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා සිසුන් සඳහා නිවසට පැමිණ හෝ ඔන්ලයින් මාර්ගයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරයි. කුඩා කණ්ඩායම් සඳහාද විමසන්න. දුර්වල සිසුන් සඳහා විශේෂිත වූ මනෝ විද්‍යාත්මක ක්‍රමවේද උපයෝගී කර ගනිමින් නිසැක ප්‍රගතියක් ලබා දීමට සහතික වෙමි. පාසල් විශය නිර්දේශය ඉලක්ක කර ගනිමින් මනෝ විද්‍යාත්මක ඉගෙනුම් ක්‍රමවේද උපයෝගී කර ගනිමින් ඉහළ සාමාර්ථයක් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය හදාරන විද්‍යාර්ථයෙකු විසින් මෙහෙයවනු ලබයි. වැඩි විස්තර සදහා අමතන්න. 077 9912767 (H Rishi Liyanage)

Classes are conducted in following languages

Sinhala Medium 

Category

Grade 6 to 9 (Local) Ordinary Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Ganemulla Kadawatha 

Reference No : 005689
Last Modified : 2021-07-29 08:20:37 PM
Viewers : 508
Report this Ad

508 Views