Advanced Level Accounting 2027/2028 and O/L Commerce


Mr. Dimantha Wettewa
B.Sc Accounting (Special), University of Sri Jayewardenepura
Experience : 8 years tuition experience
Occupation : Executive/ Senior Management

අප පන්තිය තෝරාගත යුත්තේ ඇයි # ගුරුවරයා උසස් පෙළ විභාගයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් හතර වෙනි ස්ථානය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය පිලිබද විශේෂ උපාධිය ලබා තිබීම. # දිස්ත්‍රික් ප්‍රමුඛයෙකුගෙන් ගිණුම්කරණය විෂය ඉගෙනීමට අවස්ථාවක් ලැබීම. # මේ දක්වා සහභාගී වූ සියලු ම සිසුන් විශිෂ්ට ප්‍රතිඵල සහිතව සමත් වීම. # අසමත් වූවොත් සමත් වන තුරු නොමිලේ පන්ති පැවැත්වන වගකීම සහිතව පන්ති වලට බදවා ගැනීම. # වටිනා නිබන්ධන පලමු දිනයේ සිටම ලබා දීම. # සෑම පාඩමක් අවසානයේම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම. # ඕනෑම මට්ටමක දරුවෙකුට ගිණුම්කරණය පිලිබද විශේෂ කැමැත්තක් ඇතිවන ආකාරයේ ඉගැන්වීමේ රටාවක් අනුගමනය කිරීම. // අලුතින්ම ආරම්භ වන පන්ති : 2027/2028 උසස්  පෙළ දරුවන් සදහා visiting individual and Group class (කොළඹ / මහනුවර සහ කුරුණෑගල)

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium 

Category

Ordinary Level (Local) Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class 
Venue or Location
All Cities - Colombo Kandy Kurunegala 

Reference No : 007911
Last Modified : 2026-08-30 08:32:35 AM
Viewers : 2209
Report this Ad

2209 Views