Chemistry A සිහිනයේ බලාපොරොත්තුව
විෂය කරුණු සියල්ල නිසි වේලාවට ආවරණය කිරීම. සිද්ධාන්ත කරුණු පුණරීක්ෂණය. පසුගිය විභාග ආදි ප්‍රශ්න තුළින් වැදගත් කරුණු ආවරණය කිරීම. පංතිය තුළදීම පසුගිය විභාගවල ව්‍යූහගත රචනා හා බහුවරණ ප්‍රශ්න පුහුණුව. ප්‍රශ්න විසදීමේ කෙටි ක්‍රම. ....................................................................................................... I, Sithira Harischandra, currently pursuing my MBBS, am willing to share my knowledge with my students. My teaching methodology covers a wide array of knowledge in relation to the subject of chemistry, which includes full coverage of the syllabus on time and constant revising to help students to reach the pillar of success.
Sinhala Medium English Medium
Advanced Level (Local)