-ගිණුම්කරණය/Accounting (Advanced Level) - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය.( OL Commerce/ Business & Accounting Studies) - AAT ගිණුම්කරණය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණය පිලිබද විශේෂ උපාධිදාරියෙකි. ( පන්ති සාමාර්ත ලාබියෙකි ) ( 2012 - 2016) CA Sri Lanka අවසන් අදියර හදාරන්නෙකි. Passed Finalist of AAT. වෘත්තීය ගණකාදීවරයෙකු හා විගණකවරයෙකු වශයෙන් වසර 09 පළපුරුද්දක් හිමිවීම. වසර 09 ගිණුම්කරණ විෂය ඉගැන්වීමේ පළපුරුද්දක් සතුවීම. CA Sri Lanka/ AAT/ Advanced level Accounting - සදහා ගිනුම්කරණ විශය ඉගැන්වීම් සිදුකරන ගුරුවරයෙකි. ආදර්ශ ප්‍රස්න පත්‍ර සාකච්චා කිරීම පසුගිය ප්‍රස්න පත්‍ර සාකච්චාකිරීම. ප්‍රියමනාප ඉගැන්වීමේ රටාව. දරුවාගේ ප්‍රතිපලය සදහා වගකියනු ලැබේ. Physical Class Kurunegala Maho Nikaweratiya Online - Group Individual Hall Class
Sinhala Medium English Medium
Ordinary Level (Local) Ordinary Level (Edexcel & Cambridge) Advanced Level (Local)