A/L Accounting Sinhala Medium & English Medium


Mr. Muditha Weerappuli
BBA sp University Of Colombo | AAT Passed Finalist | Part Qualified In CIM (UK)
Experience : 8 Years Experience in Tutoring
Occupation : Self Employed

තනි හා කණ්ඩායම් පන්ති.... ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය දැන්ම අමතා වේලාවක් වෙන්කරවා ගන්න. ගිණුම්කරණ දේශකවරයෙකු වශයෙන් වසර 8ක මනා පලපුරුද්දක් සහිතව කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධාරියෙකු විසින් මෙහෙයවන අ.පො.ස උසස් පෙල ගිණුම්කරණ පන්තිය. 2024 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා විශේෂයි.. අප පාඨමාලාව හා එක් විය යුත්තේ ඇයි, ➤ 2006 සිට සියලුම පසුගිය ගිණුම්කරණ විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම. ➤ කෙටි කලයක් තුල මග හරුනු පාඩම් සහ නොතේරෙන පාඩම් සරලව නැවත ඉගැන්වීම. ➤ උසස් පෙල විභගයට කාලය කළමණාකරණය සමග නිවැරදිව පිළිතුරු ලිවීමට පුහුණු කිරීම. ගිණුම්කරණ A මාවතේ ඔබත් පියනගන්න. වැඩි විස්තර සදහා අමතන්න, මුදිත වීරප්පුලි - 071 698 6494

Subjects or Courses
Classes are conducted in following languages

Sinhala Medium English Medium 

Category

Advanced Level (Local) 

Offered Classes
Private (Individual) Class Group Class Online Classes via Internet 
Venue or Location
Attanagalla Bemmulla Kelaniya Kaduwela Malabe Biyagama Buthpitiya 
Ganemulla Kadawatha Kirillawala Kiribathgoda Mahara Miriswatta Mudungoda 
Nugegoda Maharagama Battaramulla Colombo 7 Kohuwala 

Reference No : 007667
Last Modified : 2023-11-26 11:28:10 AM
Viewers : 253
Report this Ad

253 Views