G.C.E. O/L - Mathematics සාමාන්‍ය පෙළ ගණිතය Grade 9 / grade 10 / Grade 11

chemist / lecturer teaching
Experience : 10 year teaching
Occupation : Research And Development
ඔයාටත් ගණිතය අමාරුද? ගණිතයට තියෙන ලකුණු ගාන මදිද? ලේසියෙන්ම ගණිතයට ඇති බය අයින් කරලා මුල සිට (6 ශ්‍රේණිවල සිට සාමාන්‍ය පෙළ දක්වා දැනුම ආවර්ජනය කරමින් )සරල කෙටික්‍රම යොදා ගෙන ඉක්මනින්ම ගණිතය ගොඩදාන හරිම මග මෙන්න.. මාස 12 ඇතුලත, විශේෂ කෙටික්‍රම ශෝට් නෝට් පසුගිය ප්‍රශ්න පත්‍ර අනුමාන ප්‍රශ්න සාකච්චා ගණිත ගැටලු විවරණය වාර පරීක්ෂණ වීඩියෝ සමග වැඩිදුර දැනම වර්ධනය සෑම දරුවෙක් ගැන විශේෂ අවදානය දරුවන් දිරි ගන්වන නව ක්‍රම සමගින් Zoom තාක්ෂණය ඔස්සේ 9 , 10 හා 11 ශ්‍රේණි සදහා Revition පංති පැවැත්වේ. පංති සදහා දැන්ම සම්බන්ධ වන්න. දුරකතන අංකය : 076 217 12 62 Whatsapp අංකය : 076 217 12 62
Sinhala Medium
Ordinary Level (Local)